fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 09:11

අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

මාකදුරේ මදුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කෙරුණු තවත් 06 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.

ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. අද අලුයම 05ට පමණ කටුනායක ගුවන්තොටුපලට පැමිණි මෙම පිරිස ප්‍රශ්න කිරීම සදහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයට ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්