fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැනිලා අගනුවර ප්‍රභල භූකම්පනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 08:49

මැනිලා අගනුවර ප්‍රභල භූකම්පනයක්

පිලිපීනයේ උතුරු ප්‍රදේශයේ මැනිලා අගනුවර ප්‍රභල භූකම්පනයක් සිදු වුණා. ඉන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

භූකම්පනයෙන් පුද්ගලයන් සිය දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. රිච්ටර් පරිමාන ඒකක හයයි දශම එකක් ලෙසයි එය සටහන් වුණේ. ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමට ලක්ව ඇති  අතර එම සුන්බුන් අතර සිරවී සිටින්නන් මුදා ගැනීමේ කටයුතු ක්‍රියාත්මකයි. මැනිලා අගනුවර ගුවන් ගමන් සියයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo