ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් ඊයේ රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට රජය තීරණය කළා. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලීසිය සහ ත්‍රිවිද හමුදාවට බලය ලබාදීම එම තීරණයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.