fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නිතිය යටතේ ගැසට් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 14:15

ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නිතිය යටතේ ගැසට් කෙරේ

ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද(22) රාත්‍රී 12 සිට හදිසි නිති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට රජය තීරණය කර තිබෙනවා.රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදිම වෙනුවෙන් එම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්