fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුකරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මැයි දින පෙළපාලිය අවලංගුයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 10:48

වතුකරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මැයි දින පෙළපාලිය අවලංගුයි

වතුකරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ප‍්‍රධාන මැයි දින පෙළපාලිය සහ රැළි දෙකක් අවලංගු කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය සමඟ එක්ව සංවිධාන කර තිබූ මැයි දින රැළි මෙලෙස අවලංගු කළ බවයි අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පවසන්නේ.

මේ අතර ලංකා කම්කරු කොංග‍්‍රසය ද මැයි දින පෙළ පාලිය සහ රැළිය අවලංගු කිරීමට කටයුතු කළ බව ආරුමුගන් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්