fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට – සැකකරුවන් 24ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 10:27

පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට – සැකකරුවන් 24ක් අත්අඩංගුවට

ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් වලින් මේ වනවිට වාර්තාවී ඇති මියගිය සංඛ්‍යාව 290 ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

500 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. සිදුවීම් අට සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 24 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් අඛණ්ඩව සිදුවන බවයි පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්