fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T56 උන්ඩ 152ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 10:06

T56 උන්ඩ 152ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ටී පනස් හය උන්ඩ 152ක් සහ පිස්තෝල රැදවුම් අටක් සමග සැකකරුවන් දෙදෙනෙකු  දියතලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව පොලිසිය සමග එක්ව කළ මෙහෙයුමකදීයි මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ. සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්