fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු මාර්ග වලින් එක් දුම්රිය බැගින් කොළඹට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 09:31

සියලු මාර්ග වලින් එක් දුම්රිය බැගින් කොළඹට

සියලු මාර්ග වලින් එක් දුම්රිය බැගින් කොළඹට ගමන් ආරම්භ කළ බව ප‍්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.

දහවල් වනවිට දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්වනු ඇති බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ. ඊයේ (21) ඇතිවූ සිද්ධියත් සමඟ දුම්රිය මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්සල් භාරගැනීමේ කටයුතු යළි දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්