fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 09:13

මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමයි

මෙරට සිදුවූ පිපිරීම් වලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් ප‍්‍රංශ අයිෆල් කුළුණේ විදුලි පහන් ඊයේ (21) රාතී‍්‍රයේ නිවා දැමුණා.

ලෝක නායකයන් ද මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් දැඩි අප‍්‍රසාදය පළකරමින් නිවේදන සහ ටුවිටර් පණිවිඩ නිකුත් කර තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකාවේ සිදුවූ ප‍්‍රහාර තරයේ හෙළාදකින බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස්ට් මහතා ප‍්‍රකාශ කළා. සිද්ධියෙන් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ට කණගාටුව පළකරන බවත් තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවත් ජගත් මහ ලේකම්වරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්