fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායක කරූ ජයසූරිය මහතා ද සිය ශෝකය පළ කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2019 14:17

කතානායක කරූ ජයසූරිය මහතා ද සිය ශෝකය පළ කරයි

අද (21) උදෑසන ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා ද සිය ශෝකය පල කර සිටිනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින්.

ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව මනුෂ්යඒත්වයේ නාමයෙන් එකම ශ්රී් ලාංකික ජාතියක් ලෙස මෙම විපතට මුහුණදීමට එක්වන ලෙස සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි කතානායකවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ. ඉතා අවබෝධයෙන් වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතුව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම ම්ලේච්ඡ ක්රිමයාදාමයේ අරමුණ ව්යයර්ථ කළ හැකි වනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2019 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo