fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කින්ස්බරි,  ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රැන්ඩ් යන හෝටල්වලත් පිපිරිමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2019 10:01

කොළඹ කින්ස්බරි,  ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රැන්ඩ් යන හෝටල්වලත් පිපිරිමක්

කොළඹ කින්ස්බරි,  ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රැන්ඩ් යන හෝටල්වලද යම් පිපිරිම් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

මඩලපුව සෝබොන් පල්ලිය ඇතුළු ස්ථාන දෙකකද පිපිරිම් සිදුව තිබෙනවා.

එම ස්ථානවලට අප වාර්තාකරුවන් ගොස් සිටින අතර තොරතුරු ලද සැණින් විස්තර ඔබ වෙත ගෙන එන්නට අප සුදානම්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්