fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

TNA රජය සමඟ සාකච්ඡා කිරීමට සුදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 18:09

TNA රජය සමඟ සාකච්ඡා කිරීමට සුදානම්

දෙමළ ජනතාවගේ අවශ්‍යතා පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට තම කණ්ඩායම  සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා.

වව්නියාවේ පැවති ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සමුළුවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. පක්ෂය බල ගැන්වීමේ කමිටු පිහිටුවීම හා ඉදිරි දේශපාලන කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා.

සමුළුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ තම පක්ෂය ඉදිරි මැතිවරණ වලට සංවිධානාත්මකව මුහුණ දෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්