fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ නිලධාරියෙක් තලෙයිබාන් භාරයට පත්වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 16:19

ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ නිලධාරියෙක් තලෙයිබාන් භාරයට පත්වෙයි

ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ නිලධාරියෙක් තලෙයිබාන් සංවිධානයේ භාරයට පත්වුණා. ඒ ෆාරාබ් ප‍්‍රාන්තයේ දි.

තලෙයිබාන් සංවිධානයේ මෙතෙක් ඒ පිළිබද කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැහැ.

ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසන්නේ බුද්ධි අංශ නිලධාරියා මුදා ගැනිම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ ශින්ෂාඩ් ප‍්‍රදේශයට එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් තලෙයිබාන් සංවිධානයේ ප‍්‍රධානින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් සටන්කාමින් දස දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo