fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ අධිවේගි දුම්රියක් පීලිපැනීමකට ලක්වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 13:36

ඉන්දියාවේ අධිවේගි දුම්රියක් පීලිපැනීමකට ලක්වෙයි

ඉන්දියාවේ කාන්පූර් ප‍්‍රදේශයේදි අධිවේගි දුම්රියක් පීලිපැන තිබෙනවා.

නවදිල්ලි සිට හවුරාත් දක්වා ධාවනය වූ පූර්වා එක්ස්ප‍්‍රස් නැමති දුම්රියයි මෙලෙස පීලිපැන ඇත්තෙ. මැදිරි 12ක් සම්පූර්ණයෙන්ම පෙරලී ගොස් තිබෙනවා. පුද්ගලයින් 12 දෙනෙක් තවාල ලබා ඇති බවයි වාර්තා වන්නෙ.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo