fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝකිල වසන්තයට ඉහළ ජන සහභාගීත්වයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 11:24

කෝකිල වසන්තයට ඉහළ ජන සහභාගීත්වයක්

ITN FM සංවිධාන කරන කෝකිල වසන්තය බක්මහ උළෙල අනුරාධපුර මයිලගස්හන්දිය සිංහ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද(20) දවස පුරා පැවැත්වෙනවා. මේ වන විටත් විශාල ජනතාවක් අවුරුදු උත්සවය සමග එක්ව සිටිනවා. එහි තවත් තොරතුරු ගෙන එන්නේ අප නියෝජත අසංක සතරසිංහ.

කෝකිල වසන්තය සමග එක්ව සිටින සියලු දෙනාට සහභාගිවීම සදහා තරග ඉසව් රැසක්ම සංවිධානකර තිබෙනවා. කෝකිල වසන්තය තම ප්‍ර දේශයට ලැබීම පිළිබද ප්‍රදේශවාසීන් දැඩි සතුට පළකරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්