fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් අනිද්දා කොළඹට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 11:16

එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් අනිද්දා කොළඹට

එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ලබන සඳුදා (22) කොළඹට පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙනවා.

ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිදුකර ඇති මෙම කැඳවීමට අනුව අනිද්දා(22) පස්වරු දෙකට සාකච්ඡාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ මහතා ප‍්‍රකාශ කළේ.

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා සහ ගම්පෙරළිය වැඩසටහන සම්බන්ධයෙන් ද ආසන සංවිධායකවරුන් තවදුරටත් දැනුවත් කරන බවයි හේෂා විතානගේ මහතා ප‍්‍රකාශ කළේ. එම වැඩසටහන් වේගවත්ව විධිමත් ආකාරයෙන් කි‍්‍රයාත්මක කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව මන්තී‍්‍රවරයා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo