fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ යුද හමුදාව සතුව පැවති ඉඩම් ඔප්පු 22ක් මුල් අයිතිකරුවන්ට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 09:04

උතුරේ යුද හමුදාව සතුව පැවති ඉඩම් ඔප්පු 22ක් මුල් අයිතිකරුවන්ට

වසර 30 කට අධික කාලයක් තම ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිව සිටි උතුරේ ජනතාවට ඉඩම් ඔප්පු භාරදීම සිදුවුණා. ඒ  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉඩම් ඔප්පු භාරදීමේ උත්සවය පැවැත්වුණේ පළාත් ආණාඩුකාර කාර්යාලයේදීයි. වව්නියාව,  මන්නාරම,  යාපනය,  මුලතිව් හා කිලිනොච්චි යන ප්‍රදේශවල යුද හමුදාව නිදහස් කළ ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත ඔප්පු ප්‍රදානය කෙරුණා.

ඒ අනුව උතුරේ යුද හමුදාව සතුව පැවති ඉඩම් ඔප්පු 22 ක් අයිතිකරුවන් වෙත භාරදීමට කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්