fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී මිලදී ගැනීමේ අක‍්‍රමිකතා සෙවීමට විශේෂ පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 09:04

වී මිලදී ගැනීමේ අක‍්‍රමිකතා සෙවීමට විශේෂ පරීක්ෂණයක්

වී මිලදී ගැනීමේදී යම් අක‍්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක බව වී අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ අනුව අළෙවි මණ්ඩලය සතු ගබඩාවල ලිපි ලේඛන පරික්ෂා කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. අලුත් අවුරුදු නිවාඩුවට පෙර ගබඩා සතු ලිපි ලේඛන ප‍්‍රධාන කාර්යාලයට රැගෙන විත් පරීක්ෂා කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වී අළෙවි මණ්ඩලයේ සභාපති අනුරාධ කස්තුරිනායක මහතා ප‍්‍රකාශ කළේ.

යම් අක‍්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා බව ද සභාපතිවරයා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්