fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියාවේ ආරක්ෂක තත්වය ගැන ඉන්දියාවේ අවධානය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 10:31

ලිබියාවේ ආරක්ෂක තත්වය ගැන ඉන්දියාවේ අවධානය

ලිබියාවේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ස්වෂ්මා ස්වරාජ් ප‍්‍රකාශ කළා.

ලිබියාව ඇතුලු රටවල් කිහිපයක සංචාරය කිරීම අවදානම් බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දීය ජාතිකයන් 500 කට ආසන්න පිරිසක් ලිබියා අගනුවර රැඳීසිටින බවටයි වාර්තා වන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ද විදේශ කටයුතු අමාත්‍යවරිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්