fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර හතරක් ඇතුලත ස්වභාවික වායුවෙන් විදුලිය නිෂ්පාදනයට සැලසුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 08:48

වසර හතරක් ඇතුලත ස්වභාවික වායුවෙන් විදුලිය නිෂ්පාදනයට සැලසුම්

මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු වලින් වසර 2023 දී විදුලිය නිෂ්පාදනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ ටෙන්ඩර් කි‍්‍රයාවලිය ආරම්භ කර ඇති බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වජිර දසනායක මහතා ප‍්‍රකාශ කළේ.

මන්නාරම්  ‍ද්‍රෝණියේ ඉන්ධන ගවේෂණ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo