පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හොරොව්පතාන දුටුවැව කපුගොල්ලෑව ප්රදේශයේදී. අද අලුයම වැටලීම සිදුකළ බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් දුටුවැව පොළොන්නරුව සහ දඹුල්ල ප්රදේශවල පදිංචි පුද්ගලයන්.
ඔවුන් පෙරවරුවේ අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.