fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ විගොඩ සණස සභාපතිවරයා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 16:35

ගම්පහ විගොඩ සණස සභාපතිවරයා අත්අඩංගුවට

රුපියල් කෝටි 75 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගම්පහ විගොඩ සණස සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ සණස නිවාස සංකීර්ණ රථගාලේ සිටියදීයි සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු හතළිස් හතරවන වියේ පසුවනවා.

වැඩිදුර විමර්ශන සදහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්