fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩා කන්දක් ආශි‍්‍රතව අතුරුදන්වූවන් සොයා විමර්ශන

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 10:25

කැනඩා කන්දක් ආශි‍්‍රතව අතුරුදන්වූවන් සොයා විමර්ශන

කැනඩාවේ හොව්සේ කන්ද තරණය කරමින් සිටි තුන් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් මිය යන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ.

වෘත්තීය කඳු නගින්නන් තුන් දෙනෙකු මෙම අනතුරට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. කඳු මුදුන ආශි‍්‍රත අධික හිම තත්වය අනතුරට හේතු වන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ. සහන මෙහෙයුම් කි‍්‍රයාත්මක වුවද අතුරුදන්වූවන් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ. මෙසේ අතුරුදන් වුණේ ඇමරිකා ජාතිකයෙක් සහ ඔස්ටි‍්‍රයා ජාතිකයන් දෙදෙනෙක්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්