fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 10:16

මාලි කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

මාලි රාජ්‍යයේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම ජනාධිපති ඊබ‍්‍රාහීම් බොව්බාකා පිළිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට යොමුකර තිබෙනවා. ඒ මීට සති හතරකට පෙරදී සිදුවූ සමූල ඝාතනය හේතුවෙන්. ජනතාව තුළ රජයේ කි‍්‍රයාවලිය පිළිබදව විශ්වාසය පළුදුවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි මාලි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්