fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු මළල කි‍්‍රඩා තරඟාවලිය අනිද්දා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 09:41

ආසියානු මළල කි‍්‍රඩා තරඟාවලිය අනිද්දා ඇරඹෙයි

ආසියානු මළල කි‍්‍රඩා තරඟාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි. 24 වෙනිදා දක්වා තරඟාවලිය කටාර් හිදිී පැවැතේනවා.

මෙවර ආසියානු මළල කි‍්‍රඩා තරඟාවලිය පැවැත්වෙන්නේ 23 වන වතාවටයි. තරඟාවලිය සඳහා ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියා. නිමාලි ලියනආරච්චිගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට 16 දෙනෙකු ඇතුලත්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2019 09:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්