මේ අතර සති අන්තයේ නුවරඑළියේ සිට කොළඹ බලා පැමිණෙන පෞද්ගලික වාහන වලට තදබදයකින් තොරව පැමිණීම සඳහා මාර්ගයක් හදුන්වාදී තිබෙනවා.
ගම්පොළ සිට භෙම්මාතගම හරහා මාවනැල්ල දක්වා ඉදිකර ඇති මාර්ගය ඊට භාවිත කළ හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප්රකාශ කළේ.
ප්රධාන මාර්ග ආශි්රතව පසුගිය දින කිහිපයේදී ද දැඩි රථ වාහන තදබදයක් පැවැති බවයි සභාපතිවරයා පෙන්වාදෙන්නේ.