fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් තුන් කෝටි විසිලක්ෂයක් වටිනා රත්රන් සමග ගුවන් සේවකයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 14:37

රුපියල් තුන් කෝටි විසිලක්ෂයක් වටිනා රත්රන් සමග ගුවන් සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි විසිලක්ෂයක් වටිනා රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපොලෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ගුවන් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කිලෝග‍්‍රෑම් 4 ක් බරැති රන් බිස්කට් 40 ක් පාවහන් තුළ සඟවා රැගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොල රේගුව ප‍්‍රකාශ කළේ. 29 හැවිරිදි සැකකරු වත්තල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඩුබායි සිට හිතවතෙකු මෙරටට රැගෙන ආ එම රත්රන් ගුවන් තොටුපොලෙන් පිටතට රැගෙනයාම සදහා තමා මැදිහත්වු බවයි සැකකරු ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්