fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් 7 කට අකුණු සහ තද වැසි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 14:37

පළාත් 7 කට අකුණු සහ තද වැසි

දිවයිනේ පළාත් හතකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලා.

ඒ මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව , වයඹ , උතුරු මැද සහ බස්නාහිර  පළාත්වලට. මන්නාරම දිස්ත‍්‍රික්කයටත්, එය බලපා හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර සියයට වැඩි වැසි අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර 70 ත් අතර 80 ත් අතර කෙටිකාලින තද සුලං ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්