ජාතික නිවාස ප්රතිපත්තියක් එළිදැක්වීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සූදානමින් සිටිනවා. ලබන දෙවනදාට යෙදෙන එහි 40 වන සංවත්සරයට සමගාමීව ජාතික නිවාස ප්රතිපත්තිය එළිදක්වන බවයි අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා සදහන් කරන්නේ.
ලක්විජය සාගර පලන්සූරිය- සභාපති -ජාතික නිවාස සංවර්ධන අධිකාරිය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=asPiTQGAUm8&feature=youtu.be&fbclid=IwAR1M4xP1f18Jvhp9yp93F1TC1Id49akNnQLPoPtyzUj2n1G8tFMBVfPIieo”]