fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගායන ශිල්පී නදිමාල් පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 12:11

ගායන ශිල්පී නදිමාල් පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

ගායන ශිල්පී නදිමාල් පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. ඒ විශේෂ ප‍්‍රකාශයක් ලබාදීමට.

මාකදුරේ මධුෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි නදිමාල් පෙරේරා ඊට දින කිහිපයකට පසු මෙරටට පිටුවහල් කිරීමටයි පියවර ගැණුනේ. ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු මුදාහැරියා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්