fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයේ වගාව දැන්ම අරඹන්නැයි ගොවීන්ට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 12:19

යල කන්නයේ වගාව දැන්ම අරඹන්නැයි ගොවීන්ට දැනුම්දීමක්

යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.

වර්ෂා කාලය ආරම්භ වී ඇති බැවින් වගා කටයුතු ආරම්භ කිරීම සුදුසු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් එම් වීරකෝන් මහතා පෙන්වා දෙන්නේ. මුලික බිම් සැකසීම් කටයුතු අවසන් කර නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමෙන් ගැටලු රැසක් මඟහරවා ගත හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්