fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහන මළු වලින් වැඩක් නෑ – දැන් ඇවිල්ල තියෙන්නෙ ගහන්න ඕන කාලේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:52

සහන මළු වලින් වැඩක් නෑ – දැන් ඇවිල්ල තියෙන්නෙ ගහන්න ඕන කාලේ

සංවර්ධිත රටක් බිහි කිරීම සදහා දේශපාලන බේදවලින් තොරව මහජන නියෝජිතයින් ජනතා විශ්වාසය දිනාගෙන කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට අගුණකොළපැලැස්ස අලුත්වැව ගම්මාන එක හා ගම්මාන දෙක යා කෙරෙන පාලම ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. මෙම පාලම සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 342ක්. පසුගිය කාලයේ පාලම දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතා රැසකට මුහුණදී සිටියා.එම දුෂ්කරතාවලට විසදුම් ලබා දෙමින් පාලම ප්‍රතිසංස්කරනය කිරීම පිළිබදව ප්‍රදේශවාසීන් සිය සතුට පල කළා.  අඩු ආදායම්ලාභී පවුල් 75 කට විසිරි ණය ලබාදීමටද මෙහිදී කටයුතු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් ‍මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්