fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියා මැතිවරණ ඡන්ද විමසීම අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 14:33

ඉන්දුනීසියා මැතිවරණ ඡන්ද විමසීම අවසන්

ඉන්දුනිසීයාවේ මහ මැතිවරණය අද පැවැත්වුණා.

මෙවර මහමැතිවරණය සදහා ඡන්ද දායකයින් මිලියන 190කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙවර මැතිවරණයේදී එරට ජනාධිපති ජොකෝ විදෝදෝ සහ උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයින් එක් දිනකදී තෝරා පත් කර ගැනීම විශේෂත්වයක්. මැතිවරණයේ මූලික ප්‍රතිඵල පැය කිහිපයක් තුළ කඩිනමින් ලබාදෙන බවයි ඉන්දුනීසියා මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. මැතිවරණයේ ජයග්‍රාහකයින් පිළිබද නිල නිවේදනය මැයි මාසයේදී නිකුත් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්