fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දින වැඩවර්ජනයෙන් සමෘද්ධි බැංකු දහසක කටයුතු අඩාල වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 12:10

එක්දින වැඩවර්ජනයෙන් සමෘද්ධි බැංකු දහසක කටයුතු අඩාල වෙයි

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනයෙන් සමෘද්ධි බැංකු දහසක පමණ කටයුතු අඩාල වුණා. ඒ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවයි සමෘද්ධි ලාභීන් පවසන්නේ.

සමෘද්ධි නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් සමෘද්ධි බැංකු සියල්ලේම කටයුතු අඩාලවී තිබුණා. මේ හේතුවෙන් අලුත් අවුරුදු ගණුදෙනු සදහා බැංකු වෙත පැමිණි සමෘද්ධි ලාභීන්ට හිස් අතින් ආපසු යාමට සිදුවුණා. එය තමන්ට සිදුකළ බරපතල ආසාධාරණයක් බවයි සමෘද්ධිලාභීන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්