fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවරඑළිය නව මහ රෝහල කඩිනමින් විවෘත කරනවා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:31

නුවරඑළිය නව මහ රෝහල කඩිනමින් විවෘත කරනවා

නුවරඑළිය නව මහ රෝහල කඩිනමින් විවෘත කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ බඹරකැලේ ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය මීපනාවේ සුගතනන්ද ස්වාමීන් වහන්සේ ද ඉල්ලා සිටියේ මෙම රෝහල කඩිනමින් විවෘත කරදෙන ලෙසයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්