fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා බර ඉසිලීමේ ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:10

ආසියා බර ඉසිලීමේ ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ආසියා බර ඉසිලීමේ ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද අලුයම පිටත්ව ගියා.

චීනයේ පැවැත්වෙන තරගාවලියට රටවල් 40 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වනවා. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 4 දෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එක්වීමට නියමිතයි. තරගාවලිය හෙට සිට ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්