fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියා මැතිවරණය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 10:41

ඉන්දුනීසියා මැතිවරණය ඇරඹෙයි

ඉන්දුනීසියා මැතිවරණය ආරම්භ වුණා.

මිලියන 260කට ආසන්න පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා සිටිනවා. පාර්ලිමේන්තුව හා පළාත් සභා වෙනුවෙන් තරග කරන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් පන් දහසක්. මධ්‍යස්ථාන අට ලක්ෂ දස දහසක ඡන්දය ප‍්‍රකාශ කිරිම් සිදුවන බවයි ඉන්දුනීසියා වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්