fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිෂ්පාදන අංශය වර්ධනය වී ඇති බව මහ බැංකුව කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 09:25

නිෂ්පාදන අංශය වර්ධනය වී ඇති බව මහ බැංකුව කියයි

නිෂ්පාදන අංශය වර්ධනය වී ඇති බව ශ‍්‍රි ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා.

පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී එහි ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා. උත්සව සමයේ ඉල්ලුම ඊට හේතු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. සේවා නියුක්තිය ද ඉහළගොස් තිබෙනවා. නව ව්‍යාපාර ක‍්‍රියාකාරකම්වල සිදුවූ වර්ධනයත් ඊට මුලික වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00