fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින 4 ක් තුළ මාර්ග රිය අනතුරු 27ක් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:39

දින 4 ක් තුළ මාර්ග රිය අනතුරු 27ක් වාර්තා වෙයි

දින හතරක් තුළ මාර්ග රිය අනතුරු 27ක් වාර්තා වූ බව පොලීසිය ප‍්‍රකාශ කළා. මෙම අනතුරුවලින් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්