fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැස්බෑවන් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:51

කැස්බෑවන් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

කැස්බෑවන් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා .

වැටලීම සිදුකළේ පලෙයිතිව් දූපතට උතුරින් වූ මුහුදු ප‍්‍රදේශයේදී. සැක කටයුතු ධීවර යාත‍්‍රාවක් පරික්ෂා කිරිමේදී කැස්බෑවන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. සැකකරුවන් සමඟ ඩිංගි යාත‍්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදාව භාරයට ගත් බවයි මාධ්‍ය ඒකකය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo