fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට පස්වරුවේ ප්‍රබල අකුණු සහිත තද වැසි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:36

ප්‍රදේශ රැසකට පස්වරුවේ ප්‍රබල අකුණු සහිත තද වැසි

අද පස්වරුවේ ද ප්‍ර දේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අධික වැසි සමඟ ප්‍රබල අකුණු ද ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්