fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයේ ඓතිහාසික මධ්‍යස්ථානවල ආරක්ෂක සමාලෝචනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:58

ස්පාඤ්ඤයේ ඓතිහාසික මධ්‍යස්ථානවල ආරක්ෂක සමාලෝචනයක්

ස්පාඤ්ඤය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ එරට සංස්කෘතික මධ්‍යස්ථානවල ආරක්ෂාව සමාලෝචනය කිරිමටයි.

ආරක්ෂක ක‍්‍රමවේද සහ විදුලි පද්ධතිවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බලන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. හදිසි අවස්ථාවකදී ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් විශේෂඥ දැනුම ලබාගැනීම අරමුණක්. ප‍්‍රංශයේ නොට්ට‍්‍ර ඩාම් දෙව්මැදුරේ ගොඩනැගිල්ලට ඇති වූ හානියත් සමඟයි ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්