fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය මහ මැතිවරණ උණුසුම අතරතුර ප්‍රධාන පක්‍ෂ දෙකෙහි පිල් මාරුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 16:39

ඉන්දීය මහ මැතිවරණ උණුසුම අතරතුර ප්‍රධාන පක්‍ෂ දෙකෙහි පිල් මාරුවක්

ඉන්දීය මහ මැතිවරණ උණුසුම අතරතුර ප්‍රධාන පක්‍ෂ දෙකෙහි පිල් මාරුවීම් සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කොංග්‍රස් පක්‍ෂයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරන විකේ පටිල් කොංග්‍රස් පක්‍ෂයේ සිට භාරතීය ජනතා පක්‍ෂයට මාරුවූ සිය පුත්‍රයාට සහාය ලබා දී තිබෙනවා. විකේ පටිල් එම ප්‍රදේශයේ මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික රැස්වීම් පවත්වන බව ඉන්දීය වාර්තා සදහන් කළා. ඉන්දීය මැතිවරණය ලබන මස 19 වනදා දක්වා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්