fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටතුළ දේශපාලනය ස්ථාවරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 15:08

රටතුළ දේශපාලනය ස්ථාවරයි

රට තුළ කිසිදු දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බව කැබිනට් නොවන අමත්‍ය අජිත් පී පෙරේරා මහතා අවධාරණය කරනවා. එවැනි අස්ථාවරත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ ගත කිරීමට ඇතැම් කණ්ඩායම් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්