fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමික සිද්ධස්ථාන වෙත ප‍්‍රවේශවීමේ තහනම ඉවත්කරන්නැයි ඉන්දිීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 14:59

ආගමික සිද්ධස්ථාන වෙත ප‍්‍රවේශවීමේ තහනම ඉවත්කරන්නැයි ඉන්දිීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

මුස්ලිම් කාන්තාවන්ට ආගමික සිද්ධස්ථාන වෙත ප‍්‍රවේශවීමේ තහනම ඉවත්කරන්නැයි ඉන්දිීය ශ්‍රේෂ්ඨාධිකරණයට  ඉල්ලීමක් ඉදිරිපත් වුණා. එම ඉල්ලීමට සිය වාචික එකඟත්වය පළකරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කර ඇති බවයි ද හින්දු වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

මීට පෙර පැවති නඩු විභාගයකදී සබ්රිමලේ සිද්ධස්ථානයට අවුරුදු 10 ත් 50 ත් අතර කාන්තාවන්ට ප‍්‍රවේශවීමේ තහනම ඉවත්කිරීමට අධිකරණය තීන්දු කළා. එම තීන්දුව මත පදනම්ව මුස්ලිම් ආගමික සිද්ධස්ථාන වෙත කාන්තාවන් ප‍්‍රවේශවීමේ තහනම ඉවත්කරන ලෙස සිදුකර ඇති ඉල්ලීමට එකඟවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්