fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 16:04

ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලැබුවා.

ටෙක්සාස්, ලුවිසියානා යන ප්‍රාන්තවලට සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ටෙක්සාස් ප්‍රාන්තයේ ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශවලට ද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කිරීමට එරට කාලගුණ අංශ පියවර ගත්තා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්