fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධනය කළ ග්‍රාමීය මාර්ග 4 ක් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 14:25

සංවර්ධනය කළ ග්‍රාමීය මාර්ග 4 ක් ජනතා අයිතියට

ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කළ ග්‍රාමීය මාර්ග 4 ක් ජනතා අයිතියට පැවරුණා.

දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමිනුයි මෙම මාර්ග සංවර්ධනය කෙරුණේ. මාර්ග ජනතා අයිතියට පැවරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ ඒ විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. කුරුවිට ලොරි රථ ගාල අසල සිට තැඹිලියන මාර්ගයේ සංවර්ධනය සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 10 ක්. තැඹිලියන හෙළඋඩ මාර්ගය, තැඹිලියන ඩුවාලෝවත්ත මාර්ගය හා උතුරු එක්නැලිගොඩ කන්දඋඩ මාර්ගය ද සංවර්ධනය කර ජනතා අයිතියට පැවරුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්