fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්ව යාම අනිද්දා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 13:22

ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්ව යාම අනිද්දා

23 වන ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් අනිද්දා පිටත්ව යාමට නියමිතයි.

දෝහා කටාර්හි පැවැත්වෙන තරගාවලියට රටවල් 42 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකවන් එක්වනවා. ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 8 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත්. තරගාවලිය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙනවා. නිමාවූ ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් සමගින් රිදී හා ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනා ගත්තා. මෙවර තරගාවලියට සමගාමීව ආසියා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 13:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්