fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂි අපනයන ගම්මාන පන්දහසක් ඉදිකිරීම කඩිනමින්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 09:31

කෘෂි අපනයන ගම්මාන පන්දහසක් ඉදිකිරීම කඩිනමින්

අපනයනය ඉලක්ක කර ගනිමින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන බව රජය ප‍්‍රකාශ කළා. අපනයන ගම්මාන 5000ක් ඇති කිරිමත් ඊට අයත්.

ගොවීන්ට පහසුකම් සැලසීමේ වැඩසටහන් ද ක‍්‍රියාත්මක කර තිබෙනවා. ගෙවතු වගා ව්‍යාපෘති ද ක‍්‍රියාත්මක බවයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ පී හීන්කෙන්ද මහතා සඳහන් කළේ.

වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම සඳහා ද වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්