උත්සව සමයේදී පුද්ගලයන් 25 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
පසුගිය දින තුන තුළදි පමණක් එම සංඛ්‍යාව වාර්තා වීම විශේෂත්වයකි. රිය අනතුරු සහ ගැටුම් හේතුවෙන් සිදුවූ ඝාතන සිද්ධින් ඊට බලපා ඇති බවයි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.