fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ අනතුරු සහ ගැටුම්වලින් 23 දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 09:11

උත්සව සමයේ  අනතුරු සහ ගැටුම්වලින් 23 දෙනෙක් ජීවිතක්ෂයට

උත්සව සමයේදී පුද්ගලයන් 25 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

පසුගිය දින තුන තුළදි පමණක් එම සංඛ්‍යාව වාර්තා වීම විශේෂත්වයකි. රිය අනතුරු සහ ගැටුම් හේතුවෙන් සිදුවූ ඝාතන සිද්ධින් ඊට බලපා ඇති බවයි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්